Friday, November 7, 2014
සාමාන්‍ය පෙළ සිසුන්ට හැදුනුම්පත් ලබාගත හැක්කේ තව සති දෙකක් පමණි
Wednesday, November 5, 2014
අද මුහුද රළු වේ
මිරියබැද්ද නායයාම
Tuesday, October 21, 2014
ගලගොඩඅත්තේ ඥානසාර හිමිට රුපියල් ලක්ෂයක ශරීර ඇප
බණ්ඩාරවෙලදී බස් රථයක් ප‍්‍රපාතයකට පෙරලේ
දීපවාලියට සුරාසැල් වැසේ
Wednesday, October 8, 2014
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැළබීමක්
2015 අයවැය ඔක්තෝම්බර් මස 24 වන දින පාර්ලිමේන්තුවට
Saturday, October 4, 2014
කොළඹ මැරතන් තරඟයට සියල්ල සුදානම්
යාල වනෝද්‍යානය නැවතත් වසාදැමේ
Tuesday, September 30, 2014
ඌව පළාත් සභාවේ ඇමැතිවරු දිවුරුම් දීම අද
ශිෂ්‍යත්ව විභාගේ ප්‍රතිපල නිකුත්වේ
Sunday, September 28, 2014
ජාතික හැඳුනුම්පත් ප්‍රමාද වීමේදී විමසීමට නව දුරකථන අංක
කිරිපිටි දැන්වීම් පිළිබඳව සොයා බැලීමට කමිටුවක්
පත් කළ විශේෂ කමිටුව වාර්තාවක් ලබා දෙනතුරු සියලුම මාධ්‍යවලින් කිරිපිටි දැන්වීම් ප්‍රචාරය කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
අද මහනුවර ප්‍රදේශ කිහිපයකට නල ජලය නෑ
එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පොල්ගොල්ල ජලාශය හිස් කරන බව ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය දැනුම් දී තිබෙන බැවින්
Thursday, September 25, 2014
වෙඩි වැදී වන අලියෙකු මියයයි
මාවනැල්ල වෙළඳසැල් පෙළක ගින්නක්
Sunday, September 21, 2014
ඌව පළාත් සභා මැතිවරණයේ මනාප ප්‍රතිපල
මොණරාගල දිස්ත‍්‍රික්කයේ වැඩිම මනාප හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ලබාගෙන තිබේ. ඒ මනාප 96,619 ක් ලබා ගනිමිනි.
ඌව පළාත් සභා මැතිවරණයේ ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට
Thursday, September 18, 2014
මොණරාගල භූකම්පනයක්
කලම්බෝ පෝට් සිටි ඉදි කිරීම ආරම්භ වේ
කිරිපිටි දැන්වීම් ප්‍රචාරය තාවකාලිකව අත්හිටුවයි
විදුලිය, ඩීසල්, පෙට්රල්, භූමිතෙල් මිල පහලට
Saturday, September 13, 2014
තමාරා කේෂානි දැරිය පැහැර ගැනීමේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට
මයිකල් ශූමාකර් රෝහලින් නිවසට
ඌව මැතිවරණ ප‍්‍රචාරක කටයුතු 17 වැනිදා මධ්‍යම රාති‍්‍ර 12.00න් අවසන්
උසස් පෙළ ඇගයීම් කටයුතු පැවැත්වෙන පාසල් සැප්. 27 තෙක් වැසේ
Saturday, August 30, 2014
බෙල්ලන්විල අවසන් මහ පෙරහර අද
දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් රථ අනතුර
තුවාලකරුවන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරන ලදී.
තෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන ක්‍රීඩකයෝ පන්දුවාර 32.1 ක් තුලදී සියල්ලන්ම දැවි ලකුණු 102 ක් ලබා ගන්නා ලදී.
Friday, August 29, 2014
දයාසිරි ජයසේකරට හදිසි හෘදයාබාධයක්
සිරියානු ත්‍රස්තවාදීන් තවත් පිලිපීන ජාතික ජගත් සාමසාධක භටයන් පිරිසක් වටකරයි
2013 සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රථීඵල අන්තර්ජාලයට
Monday, August 25, 2014
උසස්පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයීම නිසා වැසෙන පාසල්
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම් කටයුතු මේ මස 30 වැනිදා සිට ලබන මස 12 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතය. ඒ සදහා සම්පූර්ණයෙන්ම වසා දමන පාසල් 10 සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ කෙරේ. පන්ති කාමර පමණක් වසන පාසල් 11 සැප්තැම්බර් 12 වැනිදා විවෘත කෙරේ.
පිළිතුරු පත‍්‍ර ඇගයීම් සඳහා සම්පූර්ණයෙන් වසා දැමෙන පාසල් වන්නේ
පිළිතුරු පත‍්‍ර ඇගයීම් සඳහා සම්පූර්ණයෙන් වසා දැමෙන පාසල් වන්නේ
අපි‍්‍රකානු රටවල් 9කට විසා නැත
පෙර තහනම් කල අපි‍්‍රකානු රටවල් 4ට අමතරව තවත් රටවල් පහකින් පැමිණෙන්නන් හට විසා ලබා නොදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කළ ඉල්ලීමක් අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව ගිනියාව, ලයිබිරියාව, සියරාලියෝන්, නයිජීරියා, කෙන්යා, ගිනිබිසව්, සූඩානය, උගන්ඩාව, කොන්ගෝ යන රටවලින් පැමිණෙන පුද්ගලයින් සඳහා ගුවන්තොටුපලේදී වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇත.
Saturday, August 23, 2014
ජනාධිපති කොමිෂන් 17කට ගිය වියදම කෝටි 27යි
පිටකොටුව පාවෙන වෙළදපොල විවෘත කිරීම කල් යයි
22 වනදාට දිනට යෙදී තිබුණු පිටකොටුව බස්තියන් මාවතේ පාවෙන වෙළදපොල විවෘත කිරීම අගෝස්තු 25 දක්වා කල් යයි.
දිස්ත‍්‍රික්ක කිහිපයකට කඩාවැටීම් සම්බන්ධයෙන් වන අවධානම් නිවේදනයක්
අපි‍්‍රකානු රටවල් 4කට වීසා නිකුත් කිරීම නවතයි
අපි‍්‍රකානු රටවල් 4ක් වන නයිජීරියාව, ගිනියා, සියරා-ලියොන් සහ ලයිබීරියා යන රටවලින් පැමිණෙන පුද්ගලයින් සඳහා ගුවන්තොටුපලේදී වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. බටහිර අපි‍්‍රකානු රටවල පැතිරයන එබෝලා වෛරසය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදුන් නිර්දේශ අනුව මෙය ක්‍රියාත්මකයි.
Lanka super Diesel 4 star වෙළදපොලට
තවත් නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්වේ
තවත් නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු ජනාධිපති ඉදිරියේ 21වනදා පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා. ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කම්කරු ජාතික සංගමයේ නායක නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පී. දිගම්බරන් හා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා කොංග‍්‍රස් නායක කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රභා ගනේෂන් පත්ව සිටි.
Friday, August 22, 2014
කොළඹ නගරයේ මාර්ග කිහිපයක් වැසේ
මාර්ග අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් 20වනදා සිට දින 6ක් කොළඹ ප්‍රදේශ කිහිපයක මාර්ග කිහිපයක් වසා දැමේ.
ඒ අනුව ප.ව. 8.30 සිට පෙ.ව. 5.30 දක්වා ගාලු පාර, ගාලු මුවදොර, ලෝටස් පාර, සෙරමික් හන්දිය, බැංකු මාවත, ජනපති මාවත, චෛත්‍ය පාර, ගලධාරි අසළින් පාර වසා දැමීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්රකාශක කාර්යාලය සඳහන් කරයි.
රුපියල් කෝටි හයක් වටිනා රත්තරන් අත්අඩංගුවට
හිරෝෂිමා නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව ඉහලට
ජපානයේ හිරෝෂිමා නගරයේ පසුගියදා සිදු වූ නායයෑම්වලින් මේවන විට සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් ඇත. තවද අතුරුදහන්වුවන් 47ක් සොයා තවදුරටත් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
Wednesday, August 13, 2014
බදුල්ලේ හෙක්ටයාර් 794 ක් ගින්නට
බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් කැලෑ බිම් හෙක්ටයාර් 794 ක් ගිනිගෙන විනාශ වී තිබේ. මෙලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන වගා හෙක්ටයාර් 244 ක්, වතු සමාගම් සතු ඉඩම් හෙක්ටයාර් 155 ක් හා පුද්ගලික ඉඩම් හෙක්ටයාර් 263 ක් ගිනි ගෙන විනාශ වී ඇතැයි, වන සංරක්ෂණදෙපාර්තමේන්තුව පවසයි.
Sunday, August 3, 2014
ප්‍රංශ සවාරිය.
01 වැනි ලෝක ප්‍රසිද්ධ ප්‍රංශ බයිසිකල් සවාරිය ජුලි මස 06 වෙනිදා ආරම්භ කර අදියර 21 කින් පසු ජුලි 27 වැනි ඉරිදා ලෝකයේ ලස්සනම මාවත ලෙස සැලකෙන ප්‍රංශයේ අගනුවර පැරීසියේ පිහිටි ඇවනිව් ෂොම් සෙලිසේ මාවතේ වට 10ක් ගමන් කරමින් අවසන් විය.
කිලෝමීටර 3656 ක් ගමන් කිරීමට සවාරියට ගතවූ කාලය බිළිදු දරුවන්ගේ බඩ ගෑමේ තරගයක්.
බිළිදු දරුවන්ගේ තරගයක් නිව්යෝර්ක් නුවරදී ඊයේ පැවැත්විය. එහිදී වේගයෙන්ම බඩ ගෑ බිළිදා තෝරා ගැනීම සිදු කෙරුණා.
එබොලාට බිලි වූ දොස්තර අමෙරිකාවට.
එබොලා වෛරසය ආසාදනය වූ අමෙරිකානු වෛද්‍යවරයා එරටට රැගෙන යයි. ඇට්ලන්ටා ප්‍රදේශයේ පිහිටි විශේෂඥ ප්‍රතිකාර ඒකකයට ඔහු ඇතුළත් කෙරුණු බව, මාධ්‍ය වාර්තා සදහන් කරයි.
වෛද්‍ය කෙන්ට් බ්‍රැන්ට්ලි, මෙවැනි රෝගීන් සදහා විශේෂයෙන් සකස් කළ ගුවන් යානයකින් අමෙරිකාවට
ගාසා අර්බුදයට දැන් සති තුනයි.
තම රටවැසියන්ගේ ආරක්ෂාව තහවුරු වන තෙක් එය නතර නොකරන බව, ඔහු අවධාරණය කරයි. ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් පලස්තීනයට දරාගත නොහැකි තරමේ වන්දියක් ගෙවීමට සිදුවනු ඇතැයි අගමැතිවරයා
Subscribe to:
Posts (Atom)