එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පොල්ගොල්ල ජලාශය හිස් කරන බව ශ්රි ලංකා මහවැලි අධිකාරිය දැනුම් දී තිබෙන බැවින්
ඒ අනුව මෙම දිනවල විසල් මහනුවර ජල පවිත්රාගාරයට සහ පාතදුම්බර ජල පවිත්රාගාරයට කුළුමුව හරහා ජලය ලබා ගැනීමට නොහැකි වී ඇති බැවින් ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බවයි.
ඒ අනුව අස්ගිරිය, වේගිරිය, පල්ලේමුල්ල ඉහල, යටිහලගල, කොණ්ඩදෙණිය, කලුගම්මන, කහවත්ත, කුරුගොඩ, බුළුගොහොතැන්න, ගිරාකඩුව, කහල්ල, නුගවෙල, තෙළඹුගලවත්ත යන ප්රදේශෙවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.