Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 21, 2014

ඌව පළාත් සභා මැතිවරණයේ ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට

ඌව පළාත් සභා මැතිවරණයේ ජය එක්සත් ජනතා නිදහස් සන්ධානය සතු විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349,906 (51.25%) ලබා ප්‍රසාද මන්ත්‍රී ආසන 2 සමග ආසන 19ක් හිමිකරගෙන ඇත. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 274,773 (40.24%) ලබා ආසන 13ක්ද ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 36,580 (5.36%) ලබා ආසන 2ක්ද හිමි කරගෙන ඇත. 




බදුල්ල නිල දිස්ත්‍රික් ප්‍රතිඵලය: 
එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ඡන්ද - 2,09,056 (47.37%) ආසන 9 
එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද - 1,97,708 (44.79%) ආසන 8 
ජනතා විමුක්ති පෙරමුණ ලැබූ ඡන්ද - 20,625 (4.67%) ආසන 1 
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලැබූ ඡන්ද - 5045 (1.14%) ආසන නැත 
ජාතික නිදහස් පෙරමුණ ලැබූ ඡන්ද - 4,835 (1.10%) ආසන නැත 

මොණරාගල නිල දිස්ත්‍රික් ප්‍රතිඵලය: 
එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ඡන්ද - 1,40,850 (58.34%) ආසන 8 
එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද - 77,065 (31.92%) ආසන 5 
ජනතා විමුක්ති පෙරමුණ ලැබූ ඡන්ද - 15,955 (6.61%) ආසන 1 
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලැබූ ඡන්ද - 2874 (1.19%) ආසන නැත