මිට අමතරව ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 කින් ද, පෙට්රල් ලීටරයක මිල රුපියල් 5.00කින් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20කින් ද අඩු කෙරේ.
Thursday, September 18, 2014
විදුලිය, ඩීසල්, පෙට්රල්, භූමිතෙල් මිල පහලට