විශේෂයෙන් උදෑසන කාලයේ දී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර එම වර්ෂාව වයඹ පළාතට ද පැතිර යා හැකිය. මේ අතර අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ අනෙක් පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැකිය.ප්‍රබල අකුණු ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව දැනුවත් කර සිටියි.
Wednesday, October 8, 2014
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැළබීමක්