Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 3, 2014

විභාග දිනවල රැස්වීම් - ශබ්ද විකාශන තහනම්

ඌව පළාත් සභාවට අයත් මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්කවල උස්ස පෙළ, පහේ ශිෂ්‍යත්ව යන විභාගය පවත්වන මධ්‍යස්ථාන හා පාසල් අසල විභාගපැවැත්වෙන කාල සීමාව තුළ දේශපාලන ප්‍රචාරක රැස්වීම් සඳහා ශබ්ද විකාශනයන්ත්‍ර යොදා ගැනීම හෝ රැස්වීම් පෙළපාළි යාම සපුරා තහනම් බව, මැතිවරණකොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.