ඇමරිකානු ඩොලර් මිලියන 1337ක ආයෝජනයක් මෙම නව වරාය නගරය පළමු අදියරට ඇස්තමේන්තු කර ඇත. ලංකා ඉතිහාසයේ විශාලම ආයෝජන සංවර්ධන ව්‍යාපෘතිය වන මෙම කලම්බෝ පෝට් සිටි ඉදි කිරීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චීන මහජන සමූහාණ්ඩුවේ චයිනා කොමියුනිකේෂන් කන්ස්ටෘක්ෂන් සමාගම් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම ව්‍යාපෘතිය ඇරඹේ. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා වන අවබෝධතා ගිවිසුම 16වන දින අත්සන් කරනු ලැබීය. නවීන පන්නයේ සංචාරක හෝටල්, ආපන ශාලා, ජල තටාක ඇතුළු සංචාරකයන්ට අවශ්‍ය ක්‍රීඩා පහසුකම් සපුරා ඉදිකරනු ලබන මෙම නව වරාය නගරය නවීන මාර්ග පද්ධතියකින් සහ ෆොමුලා 1 ධාවන පථයකින්ද සමන්විතයි.
Thursday, September 18, 2014
කලම්බෝ පෝට් සිටි ඉදි කිරීම ආරම්භ වේ