Saturday, August 23, 2014
තවත් නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්වේ
තවත් නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු ජනාධිපති ඉදිරියේ 21වනදා පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා. ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කම්කරු ජාතික සංගමයේ නායක නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පී. දිගම්බරන් හා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා කොංග‍්‍රස් නායක කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රභා ගනේෂන් පත්ව සිටි.