Social Icons

facebookrss feedemailtwitter

Saturday, September 13, 2014

මයිකල් ශූමාකර් රෝහලින් නිවසට

කෝමා තත්ත්වයකින් පසුවූ 45හැවිරිදි ලෝක මෝටර් රථ ධාවන ශූර මයිකල් ශූමාකර් සිය නිවසට පැමිණ ඇත. නිවසේ සිට ඔහුට තවදුරටත් ප්‍රතිකාර කිරීමට නියමිතය. 



පසුගිය වසරේ දෙසැම්බර් මස හිම මත ලිස්සා යාමේ නිරතව සිටියදී ඇදවැටීමෙන් මයිකල් ශූමාකර් කෝමා තත්ත්වයකට පත් විය. ශූමාකර් යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් කාලයක් ගත වනු ඇතැයි වෛද්‍යවරුන්ගේ නිගමනය වී තිබේ.