Social Icons

facebookrss feedemailtwitter

Friday, August 29, 2014

සිරියානු ත්‍රස්තවාදීන් තවත් පිලිපීන ජාතික ජගත් සාමසාධක භටයන් පිරිසක් වටකරයි

සිරියානු ගෝලාන් කඳුකරයේදී ෆීජී ජාතික ජගත් සාමසාධක භටයන් 43 දෙනෙකු සිරියානු ත්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයට නතුවී පැය කිහිපයක් යන්නටත් පෙර තවත් පිලිපීන ජාතික ජගත් සාමසාධක භටයන් 75 දෙනෙකු ත්‍රස්තවාදීන් විසින් වටකර ඇත. 


ඔවුන් හට ආයුධ භාරදී යටත්වන ලෙස ත්‍රස්තවාදීන් විසින් තර්ජනය කර ඇත. නමුත් පිලිපීන හමුදා ප්‍රකාශකයන් පවසන්නේ මෙම පිලිපීන ජාතික සාමසාධක භටයන් ත්‍රස්තයන් හා සටන් වැදීමට සූදානමින් පසුවන බවයි.