Social Icons

facebookrss feedemailtwitter

Friday, August 29, 2014

දයාසිරි ජයසේකරට හදිසි හෘදයාබාධයක්

වයඹ ප්‍රධාන අමාත්‍යය දයාසිරි ජයසේකර හට ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් 28 වනදා බදුල්ල මහා රෝහලට ඇතුළත්කොට ඇත. ඉන්පසු මුලික ප්‍රතිකාර වලින් අනතුරුව ප්‍රධාන අමාත්‍යවරයා රෝහලින් පිටව ගොස් ඇති අතර, විවේක සුවයෙන් පසුවන ලෙස වෛද්‍යවරුන් විසින් පවසා ඇතැයි වාර්තා වේ.