එහෙත් ප්‍රමාණවත් ආකරයෙන් වැසි ලැබුනහොත් මෙම දිනයට පෙර යාල වනොද්‍යානය විවෘත කරන බවද ඒ මහතා සඳහන් කළේය. මීට පෙර පසුගිය සැප්තැම්බර් මස 01වනදා සිට 30වනදින දක්වා නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් යාල වනෝද්‍යානය වසා තැබුව ද එය යළි ඔක්තෝම්බර් 01වන දා විවෘත විය.
Saturday, October 4, 2014
යාල වනෝද්‍යානය නැවතත් වසාදැමේ