Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 21, 2014

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට රුපියල් ලක්ෂයක ශරීර ඇප

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසලදී නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට බැනවැදුනේ යැයි ඒ මහතා විසින් පොලිසියට කළ පැමිණිල්ල විභාග කල කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට ඊයේ (20) නියම කළේය.