තම රටවැසියන්ගේ ආරක්ෂාව තහවුරු වන තෙක් එය නතර නොකරන බව, ඔහු අවධාරණය කරයි. ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් පලස්තීනයට දරාගත නොහැකි තරමේ වන්දියක් ගෙවීමට සිදුවනු ඇතැයි අගමැතිවරයා
වැඩිදුරටත් සදහන් කරයි. ගාසා තීරයේ වත්මන් අර්බුදයට සති තුනක් ගතවී තිබේ. ගැටුම් නිසා පලස්තීන ජාතිකයෝ 1700 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පතිළුීහ. බහුතරය සාමාන්‍ය වැසියන් බව විදෙස් මාධ්‍ය වාර්ථා සදහන් කරයි. තුවාල ලැබූ සංඛ්‍යාව 9000 කට ආසන්නය. ගැටුම්වලින් ඊශ්‍රාලයයේ 65 දෙනෙකු මියගොස් තිබේ. ඉන් 62 නෙක් මෙහෙයුමට සම්බන්ධ හමුදා භටයෝ වෙති. හමාස් සංවිධානයේ අත්අඩංගුවට පත්වූ බවට, සැක කළ හමුදා සෙබළාද මියගොස් ඇතැයි ඊශ්‍රායලය පවසයි.