පළාත් සභාවේ සෙසු ඇමැතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ගනු ලැබේ.
Tuesday, September 30, 2014
ඌව පළාත් සභාවේ ඇමැතිවරු දිවුරුම් දීම අද