Social Icons

facebookrss feedemailtwitter

Monday, October 17, 2016

අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉල්ලා අස්වේ

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. 

ඊට අදාළ ලිපිය ඇය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තාවන්නේ.