Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 31, 2014

බේරුවල නිවාස ප්‍රතිසංස්කරණය අවසන්.

පසුගියදා ඇතිවූ සිද්ධිවලින් හානියට පත් අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල නිවාස සහ වෙළෙදසැල් 43ක ප්‍රතිසංස්කරණ නිම කෙරේ. ඒවා හිමිකරුවන්ට බාරදුන් බවද, මේජර් ජනරාල් උභයමැදවල මහතා කියා සිටී.

පසුගියදා ඇති වූ සිද්ධීන්වලින් ප්‍රදේශයේ නිවාස 210 කට සහ වෙළෙදසැල් 84 කට හානි සිදුවිය‍. ඒවා නැවත ගොඩනැගීම සදහා